top of page

Waffles

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 28, 2020
  • 1 min read

සාමාන්‍යයෙන් අපි උදේට waffles හදා කෑමට ගන්නේ බටර්, ජෑම් නටෙල්ලා , වැනි දේ සමගය. එ waffles වලට නටෙල්ලා ගාලා, කෙසෙල් , ස්ටෝබෙරි, බ්ලු බෙරීස් , කපලා දාලා අයිස් ක්‍රීම් දාලා කන්න පොඩි, තරුණ ලමයි බොහෝ කැමතියි .

නමුත් මම රෑට waffles කන්න ආස හිතුනොත් නම් චිකන් කරි, ලූනු තෙල්දාලා බටර් එක්ක කෑමට ඉතා කැමතියි . ඔයගොල්ලොත් එලෙස කාලා බලන්න .



ree


ree


--Waffles 6 ක් සෑදීමට --

බිත්තර 2 ක්

පිටි කෝප්ප 2

කිරි 1 1/2 කෝප්ප

තෙල් 1/2 කෝප්ප

සීනි මේස හැදි 1 ක්

බේකින් පවුඩර් තේ හැදි 2ක්

ලුණු සහ වැනිලා..


සාදන ක්‍රමය

මුලින්ම waffle මැශින් එක රත්කරගන්න. ඉන්පසුව බිත්තර දෙක හොදින් ගසා ගෙන එයට පිටි ලුනු, සීනි, වැනිලා, බේකින් පවුඩර්, කිරි තෙල් සියල්ල ගසා waffles මැශින් එකේ දමා හදා ගන්න .




ප්‍රිසිලා ගොඩහේවා

Comments


bottom of page